Saturday, August 2, 2014

මුස්ලිම් විවාහය


මුස්ලිම් විවාහය


පළමුව විවාහය ලේඛනගත කිරිම,මුස්ලිම් දේවස්ථානයක පවතවන අතර විවාහා වන යුවලගේ පිරිමි අය
සහභාගී වේ.මංගල මුදුව මනාලියගේ පියා මනමාලයා හට පළඳවන අතර ලියාපදිංචි කිරීමෙන් පසු මනාලියට ත්‍යාගයක් පිරිනමයි.
 පසුව විවාහ මංගල උත්සවයට පිටවීමට පෙර මනාලයා හා මනාලිය හැම වැඩිහිටියන්ගෙන් ආශීර්වාද ලබා ගනී.

මනාලිය මුලින්ම උත්සවය පවත්වන ස්ථානයට පැමිණ සිහසුනක අසුන් ගන්න අතර, මනාලයාව,මනාලියගේ පාර්ශවයේ වයස්ගත නෑදැයකු විසින් පිළිගෙන අලත්ති පිළිගන්වයි. ඉන්පසු මනාලියගේ පියා විසින් ඔහුව සිහසුනට කැඳවා ගෙන ගොස් මනාලයා මනාලියට මුදුව පළඳවා රන් මාලයක් පළඳවයි. ඉන්පසු මංගල යුවල එකිනෙකා හට අචාර කරයි.



0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Blogger Theme by Lasantha - Premium Blogger Templates | Affiliate Network Reviews
මංගල දවස - MANGALA DAWASA