Saturday, August 2, 2014

මංගල දවස: අපගේ අරමුණ



මානව ශිෂ්ටාචාරය සම්බන්ධවහි වැදගත්ම තේමාවක් වනුයේ "විවාහය"යි.
ඒ සොදුරු දවස සුන්දර මතකයක් කරන්නේමු අපි.
දැඟිලි පටලා මංගල කුමර කුමරියන් මංගල කිරුළ ප‍ළඳින්නේ තම ජිවිතයේ අලුත් පියවරක් කරාය. එය සැබවින්ම ජිවිතයේ සොදුරු මතක සැමරුමකි."මතකයන් අප වෙත පවතින තුරා ඊයේ ඉතිරිව පවතී.බලාපොරොත්තු අප තුළ පවතින තුරා හෙට දින බලා සිටී.සුන්දර මතකයන් අප තුළ පවතින තුරා අද දින පිබිදී තිබේ. "
බොහොමයක් මතකයන් අප තුළ ගොඩ නැඟි ඇත.ඒ මතක සුන්දර වන තරමට ජිවිතයේ සතුට සැමදා ජිවත් වනු ඇත.
හුදෙක් අද සමාජයේ එම සුන්දර විවාහ දිනය සුරාකන ව්‍යපාරයක් වී හමාරය.ඒ එම දිනය සුන්දර දිනයක් හෙයින් අප සැවොම ඒ දවසට ප්‍රිය කරන නිසාවෙනි. ඒ හේතුවෙන් අපි නොදනුවත්ව සුරා කන විඩීයෝකරණයන් සඳහා නිරපරාදේ මුදල් වැය කරති.
20 අවුරුද්දක්  මෙම ක්ෂේත්‍රෙය් ප්‍රවීණයකු වන අප එවැනි සුරාකන මුදලාලීලා නොවෙමු.
සත්‍ය ලෙස ඔබ මොනවා දුටුවත්, බොරුව ලෙස ඔබ මොනවා දුටුවත් සාදාරණීය විස්වාසනීය සේවයක් සපයන්නේමු.
කාලය සැමදා ඉඟිල ගියත් ඔබ වෙනුවෙන් වටිනා,අනගි සේවයක් ලබා දිම අපේ අරමුණ වන්නේමු..!


ස්තූතියි...! 


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Blogger Theme by Lasantha - Premium Blogger Templates | Affiliate Network Reviews
මංගල දවස - MANGALA DAWASA