Saturday, August 2, 2014

විවාහය ගැන

 විවාහය ගැන

මානව ශිෂ්ටාචාරය සම්බන්ධ අධ්‍යන්‍යන්හි අතිශය වැදගත් තේමාවක් වු ‘විවාහය’ නම් සංස්ථාව මිනිසා පිළිබඳ වෘත්තාන්තයෙහි, එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි . විශේෂයෙන්,මානව සංහතිය උදෙසා අවශ්‍ය ප්‍රජාව බිහි කරන නෛතික පදනම හිමිවනුයේ ද,ස්ත්‍රියක් හා පුරුෂයෙක් විවාහ සංස්ථාවට ඇතුළු වීමෙනි. ඒ අනුව විවාහය,සභ්‍ය සමාජයේ නීත්‍යානුකූල ක්‍රියාකාරී සංස්ථාවක් වී ඇත. විවාහ ජීව්තය නම් ස්වාමියා හා භාර්යාව අ‍න්‍යෝන්‍ය ‍ගෞරවය හා ‍‍ප්‍රේමය පදනම් කර‍ගෙන ගත කරන්නා වු චර්යා මාර්ගයක් වෙයි.










0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Blogger Theme by Lasantha - Premium Blogger Templates | Affiliate Network Reviews
මංගල දවස - MANGALA DAWASA