Saturday, August 2, 2014

සිංහල විවාහයේ අංග 01

සිංහල විවාහයේ අංග 01

  • පොරොන්දම් බැලීම

පුරාණ ගැමියන් විසින් පවසන අන්දමට ‘පෙර උන්දම්’ පොරොන්දම් වී ඇත. මෙය විවාහයේ පැවැත්ම මුල් කරගෙන කායික, මානසික හා ජීව විද්‍යාත්මක වශයෙන් ගැළපීමේ ක්‍රියාවකි. ප්‍රථමයෙන්, නැකැත් පොරොන්දම් බැලීම බොහෝ සීංහල විවාහයන්හි සිදු වේ.මෙය ධනය, බලය, සමගිය හා සැපය ගැළපේ ද, යන්න පිළිබඳ කෙරෙන්නා වූ පරීක්ෂණයකි.දශ පොරොන්දම් ගැළපීමෙන් ආරම්භව විසි පොරොන්දම් ආදී වශයෙන් පොරොන්දම් බැලීම සිදු කරයි.
 --------------------------------------------------------------------------------------------------------


  • මංගල උත්සවය

විවාහවලදී සිංහලයෝ ස්වකීය කුලය ගැන විශේෂයෙන්  විමසිලි වත් විය.තමන්ගේ කුලයේම කෙනෙකු මිස පහත් යැයි අන් කුලයකින්  විවාහයට සම්බන්ධ නොවූහ.මෙවැනි තත්ත්වයන් නූතන සිංහල සමාජයන්හි වුව අවශේෂව පවතින බැව් විද්‍යමාන වනූ නියතය.

 --------------------------------------------------------------------------------------------------------
  • නැකැත් පත්‍රය

මනාලයාගේ පාර්ශවය විසින් මංගල දිනයට ප්‍රථමව මනාලියගේ පාර්ශවය වෙත මංගල දින‍යේදී සිදු කරනු ලබන සියලු චාරිත්‍ර ඇතුළත් ලියවිල්ලක් රැගෙන යනු ලබයි. එය නැකැත් පත්‍රයයි.










0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Blogger Theme by Lasantha - Premium Blogger Templates | Affiliate Network Reviews
මංගල දවස - MANGALA DAWASA