Saturday, August 2, 2014

අපි ගැන

"මංගල වීඩීයෝ කලාවේ විප්ලවීය වෙනස අභියෝගාත්මක වීඩීයෝ කලාවේ මහ ගෙදර"

   මංගල දවස STUDIO



ත්‍රිකුණාමලය, අනුරාධපුර, නිලාවේලී, නුවරඑළිය, මහනුවර,බදුල්ල,මොනරාගල, හලාවත, මීගමුව, ගාල්ල, මාතර, කතරගම, තිස්සමහාරාමය, ඈත ගම් දනව් සිසාරා මංගල වීඩීයෝකරණයේ විශිෂ්ඨ සේවයේ අප ආ ගම් මඟ විසි වසරකි.
හේන්ද්‍ර විරසිංහ නම් ඔහු සිය පියගේ ඡයාරුප කළාවේ අඩිපාරේ යමින්, දළ සේයා පට හා V.H.S පටල යුගයේ සිටම නවීන ඩිජිටල් HD තාක්ෂණයට අවතීරණය වෙමින්, වසර කිහිපයක සිට ප්‍රවෘත්ති මාධ්‍යෙව්දියකු ලෙස රෑපවාහිනි, ගුවන්විදුලි, පුවත්පත් රැසක මධ්‍ය මෙහෙවරක නිරත විය.
මංගල දවස 'පෝස්ටරය ' ලංකාවේ මුලින්ම ඇරඔුයේ ඔහුය. එය මෙම ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනෙකුට භීතියක්, අභියෝගාත්මක උඩු යටිකුරු වී ගියේද ; අප නොබියව ප්‍රසිද්ධ කළ මිල ගනන් අනුවය.
හතු මෙන් පිපෙන කාලයක මංගල දවස ගසාකන මංගල කලාකරුවන් නොව මුදලාලීලා බිහිවන යුගයක ගෞරවනීය සාධාරනීයව, මංගල දවස එලෙසින්ම ටෙලි නාට්‍යක් නොව, බුද්ධිමත්ව සිතන
රාජ්‍ය පෞද්ගලික අංශයේ පාරිභෝගික රජුන් රැජිනියන් වෙනුවෙන් "මංගල දවස " අපගේ සේවය දිග හැරේ.


කියන්න අප ගැන, ඔබේ මිතුරන්ට, හිතවතුන්ට, ඥතින්ට
ටෙලි: 0774902524/ 0713902524

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Blogger Theme by Lasantha - Premium Blogger Templates | Affiliate Network Reviews
මංගල දවස - MANGALA DAWASA