Saturday, July 26, 2014

මංගල්‍යය යනු

 

මානව ශිෂ්ටාචාරය සම්බන්ධ හි ඉතා වැදගත් තේමාවක් වනුයේ 'විවාහය' යි.,මානව සංහතිය උදෙසා අවශ්‍ය ප්‍රජාව බිහි කරන පදනම හිමිවනුයේ ද,ස්ත්‍රියක් හා පුරුෂයෙක් විවාහ සංස්ථාවට ඇතුළු වීමෙනි.  විවාහ ජීව්තය නම් ස්වාමියා හා භාර්යාව අ‍න්‍යෝන්‍ය ‍ගෞරවය හා ‍‍ප්‍රේමය පදනම් කර‍ගෙන ගත කරන්නා වු චර්යා මාර්ගයකි..
ඔබ විවාහ වෙන්න සුදුසු වයසක සිටිනවා නම්, ඔබට විවාහ වීමට කෙනෙකු සිටිනවා නම් විවාහ උත්සවයක් ගැන ඔබ සුන්දර සිහින දකිනවා ඇති.එ් දවස සුන්දර මතකයක් කරන්නේමු අපි.!

ඒ සිහිනය සැබෑ වන දවස සොදුරු මතකයක් කර ගන්න.... 
අප හා සම්බන්ධ වන්න




 

‍‍‍

Monday, July 21, 2014

Tuesday, July 15, 2014




මංගල දවස

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Blogger Theme by Lasantha - Premium Blogger Templates | Affiliate Network Reviews
මංගල දවස - MANGALA DAWASA